Skip to Content

Hero Honda full story

Informations about Motorbikes of Bajaj, TVS, Hero Honda, Honda, Yamaha and others. All bikes withing Pulsar, Discover, Apache, Flame, Hunk, CBZ, CBR, TZR, Unicorn, Glamour, Splendor and many more.

Welcome to motorbikes world. You can get information about all,


motor bicycles technical informations
plus & minus points new launches
of all brands of motor cycles in sri lanka including Bajaj, TVS, Hero Honda,
Loncing, Ceygra, Kinetic and more….

අවවාදයයි!

මෝටර් බයික් විලාසිතාව

ඩෙනිමක් ගහගෙන බයික් එකේ නැගල කෙල්ලවත් දාගෙන හයියෙන් ගියාට කමක්නැහැ, ගැලපෙන බයික් එකේද යන්නෙ කියලත් ටිකක් විතර හිතල බලන්න. බයික් එක්ක ගන්න කලින් අපිට හිතන්න ගොඩක් දේවල් තියෙනවා.

ආර්ථික තත්වය, සමාජ තත්වය, රැකියා තත්වය, දිනකට සාමාන්‍යයෙන් ගමන් කිරීමට සිදුවන දුර වගේම තමන්ගේ ශරීර ‍සෞඛ්‍යය තත්වය ගැනත් සිතිය යුතුමයි.

The things you have to know before you buy your dream motorbikes.

There are lots motorbike brands & models. They are coming from various engine capacities & other features. So what should you buy or what should not you buy. We are trying to help you by gathering all the information in a one website.

This site is not to promote any particular brand or company. Also not to damage any brand name or company name. If you feel that any information violate your company legal terms please inform us & we are bond to remove all the relevant contents from this website immediately.


මෙම වෙබ් අඩවිය කිසිදු වෙළඳ නාමයක්  හෝ ආයතනයක් ප්‍රචාරය සඳහා හෝ එවැනි දෙයකට හානි පැමිණවීම සඳහා නොවන බව කරැණාවෙන් සලකන්න. ඔබේ ආයතනයේ නීතිරීති උල්ලංඝනය වන ආකාරයේ යම් කිසි තොරතුරැ මෙහි අඩංගු වේ නම් වහාම අපව ඒ පිළිබඳ දැනුවත් කරනමෙන් ඉල්ලා සිටින අතර හැකි ඉක්මනින් එම තොරතුරැ ඉවත් කරගන්නා බවට අප බැඳී සිටිමු.

Syndicate content